IMF සමඟ නව එකඟතා නෑ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ නව එකඟතා කිසිවක් නොමැති බවත් විදේශ ණය ප්‍රශස්තකරණයත් නුදුරේදීම අවසන් කරන බවත් වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියාසිටියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *