සඳුදා රජයේ නිවාඩු දිනයක් නෙවෙයි

76 වැනි නිදහස් දිනයෙන් පසු දින වන සඳුදා (5) දින විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කර නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා අද නිවේදනය කළේය.

ඒ අනුව සියලු රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *