‘නෝඩීල්ගම’ නමින් නව ගම්මානයක් කලඑළි බසියි

අරලිය ගහ මන්දිරය ඉදිරිපිට “නෝඩීල්ගම” නමින් තව ත් ගම්මානයක් නම් කිරීමට අරගලකරුවන් කටයුතු කර තිබේ.

ඒ අනුව, එහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි සමාජ ක්‍රියාකරියෙකු වන අනුරුද්ධ බණ්ඩාර මහතා සිය ෆේස්බුක් ගිණුමේ වීඩියෝවක් පළකරමින් සඳහන් කර ඇත.

බණ්ඩාර මහතා ප්‍රකාශ කරන්නේ, පත්වන සියලු නායකයින් ජනතාවට වගකිව යුතු ය යන අරමුණින් “නෝ ඩීල් ගම” පිහිටුවන බව ය.

ගෝඨාගෝගමට සහ මයිනාගෝගමට එල්ල වූ මිලේච්ච්ඡ ප්‍රහාරයට මෙතෙක් සාධාරණයක් ඉටුවී නොමැති බව ද ඔහු එහිදී පැවසීය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *