උතුරු කොරියාව කොරෝනා රෝගියාව ඝාතනය කරයි

උතුරු කොරියාවේ කොරෝනා රෝගියෙකු ඝාතනය කර තිබෙනවා.

මහජනයා ගැවසෙන පොදු ස්ථානයට ගිය චෝදනාවකට ඔහු මෙලස ඝාතනය කර තිබෙන බව සඳහන්.

the sun වෙබ් අඩවියේ වාර්තා කර ඇත්තේ මෙම පුද්ගලයා උතුරු කොරියාවෙන් වාර්තා වූ පළමු කොරෝනා වෛරස් ආසාධිතයා බවයි.

ඩොන්ග්-ඉල්බෝ පුවත්පත වාර්තා කළේ, රජයේ නිලධාරියෙකු වන මෙම පුද්ගලයා චීනයට ගොස් පැමිණි අයෙකු යන්නයි.

කොරෝනා නිරෝධායන කටයුතු දින 30 ක් දක්වා දීර්ඝ කිරීම උතුරු කොරියාව තීරණය කර තිබෙන අතර , ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන ලද ප්‍රමාණය මෙන් දෙගුණයකටත් වඩා දින ගණනකි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *