අද එක්දින තරඟයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්තානයට

අද (09) දිනයේ යෙදී තිබෙන සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් විය.

ඔවුන් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කර ඇත.

අද පස්වරු 2.30ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී තරගය පැවැත්වීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *