දඹුල්ලේ සංගීතය අවසන් වෙද්දී අයෙක් මරුට – විසි පහකට තුවාල

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදි කොට වසර විස්සක් සපිරීම නිමිත්තෙන් ඊයේ (01) දින පැවති සංගීත ප්‍රසංගය අවසන් වෙද්දී ඇතිවූ ගැටුම් හා රිය අනතුරුවලින් එක් අයෙකු මියගොස් තවත් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට තිබෙනවා.

දඹුල්ල මහනගර සභාවේ සේවය කරන කම්කරුවන් දෙදෙනකු අලුයම සේවයට ගමන් කරමින් සිටියදී කැබ් රථයකින් සේවකයන් දෙදෙනා හප්පා දමා පලා යෑමේ සිද්ධියක්ද එහිදී වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *