මීගොඩ දී ලක්ෂ 10ක මත් කුඩු හමුවේ

මීගොඩ ජය මුතු ගම හන්දියේ දී රුපියල් ලක්ෂ 10 පමණ වටිනා මත්කුඩු සමඟ පුද්ගලයෙක් අද 20 අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය සඳහන් කළා.

එම සැකකරු සන්තකයේ තිබී මත් කුඩු ග්‍රෑම් 50 මිලිග්‍රෑම් 100 පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවටගත් සැකකරු වයස අවුරුදු 39 වන කොළඹ ආදුරුප්පුවීදිය පදිංචිකරුවෙකි .

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *