මීගමුවේ හෝටලයේ දී ‘අවුරුද්දයි මාස 4ක දැරියක් දූෂණය කර’ පහරදී මරා දමයි – වැසිකිළියේ දී ගමන් යයි

හෝටලයක වැසිකිළි කාමරයක් තුළ දී වයස අවුරුද්දයි මාස 4ක දැරියක් අමානුෂික ලෙස ඝාතනය කළ පුවතක් වර්තවනවා.

මීගමුව පෙරියමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක් තුලදී මෙම ඝාතනය සිදුව ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

එහිදී දැරිය දූෂණය කර බරපතල ලිංගික අපයෝජනයට ලක් කර පහරදී ඝාතනය කර ඇති බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට වයස අවුරුදු 22ක තරුණයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

 

You May also like

1 Comment

  1. මූව මරන්න ඕනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *