online sex – බියගම පේරගස් හන්දියෙන් හසුවේ

අන්තර්ජාලය ඔස්සේ දුරකථන ඇමතුම් මගින් ඇනවුම් භාර ගෙන ආයුර්වේද බලපත් නැතිව බියගම, පේරගස්හන්දිය ප‍්‍රදේශයේ පවත්වා ගෙන යන ලද සම්බාහන මධ්‍යස්ථානයක් බියගම පොලිසිය මගින් වටලා තිබෙනවා.

තවද මෙහි සිටි කළමනාකාරිනිය හා කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබුණා.

එම කළමනාකාරිනිය දෙමටගොඩ ප‍්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තැනැත්තියක් වන අතර කාන්තාව පන්නල ප‍්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි තැනැත්තියක් වන බව වාර්තා වනවා.

මෙම කාන්තාවන්ගෙන් පහස ලබා ගැනීමට පැමිණෙන පිරිමින් රුපියල් 1200 ක මුදලක් ගෙවා සම්බාහන මධ්‍යස්ථානයට ඇතුළත් විය යුතු අතර ඉන්පසුව එම පිරිමින් විසින් තමන්ගේ කැමැත්ත අනුව තෝරා ගන්නා කාන්තාවන්ට ඔවුන් ඉල්ලන මුදල ගෙවිය යුතු වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *