පළමු කඩුල්ලට 212ක සම්බන්ධයක්..ශතක දෙකක් – SSC කිරුළ දිනයි

ප්‍රිමියර් ලිග් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට සිංහල සමාජ ක්‍රීඩා සමාජය සමත් වුණා.

ඒ අවසන් මහ තරගයේදී කොළඹ ක්‍රිකට් සමාජය කඩුලු හතකින් පරාජයට පත්කරමින්.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් කොළඹ ක්‍රිඩා සමාජය කඩුලු 8ට ලකුනු 250ක් රැස්කළ අතර එම ඉලක්කය පන්දුවා 44.2කදී කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 254ක් රැස්කරමින් පසුකර යෑමට SSC ක්‍රීඩකයෝ සමත් වුණා.

එස්.එස්.සී. කණ්ඩායම වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගත් ධනුෂ්ක ගුණතිලක (116) හා සඳුන් වීරක්කොඩි (101) ආරම්භ කඩුල්ලට පන්දුවාර 35.4කදී ලකුණු 212ක සබඳතාවක් ගොඩනැගීම විශේෂත්වයක්.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *