නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම රිමාන්ඩ් භාරයට

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම ඇතුළු පුද්ගලයින් පස් දෙනෙක් මේ මස 16 වෙනිදා දක්වා මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අධිකරණය විසින් ලබාදී තිබු නියෝගයක් කඩ කිරීම හේතුවෙන්ය.

ඒ නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම සහ වතු සේවකයින් පිරිසක් විසින් පෞද්ගලික ඉඩමක මියගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් භූමදානය කිරීමේ සිදුවීමක් මිට හේතුව වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *