කොරෝනා වෛරසය චීනයේ අඩු වෙද්දී ‘කොරෝනා වෙනස් වූ ප්‍රභේදයක් වැළඳුන රෝගීන්’ හමුවේ

COVID19 හෙවත් කොරෝනා වෛරසය අසාදනය වීම චීනය තුල අඩුවෙමින් පවතින කාල සීමාවක එරටින් කොරෝනා වෛරසය වෙනස් වූ ප්‍රභේදයක් වැළඳුන රෝගීන් හමුවී තිබෙනවා.

මෙලෙස හමුවී ඇත්තේ කොරෝනා සංකීර්ණ සංකුලතාවයක් පවතින ආසාදිතයින් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

මෙයින් ගම්‍ය වන්නේ වෛරසයේ ස්වභාවය මේ වනවිට වෙනස් වෙමින් පවතින බවයි.

කෙසේ නමුත් වෛසරය සෛලය තුලට ඇතුල්වීමට එරෙහිව එය පාලනය කිරීමට ප්‍රතිදේහ සෛල විශේෂයක් හඳුනාගෙන ඇති අතර ඒවා මේ වනවිට වෙන් කර හඳුනාගෙන ඇති බවත් වෛද්‍යවරුන් පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *