උපන්දින සාදයක් පැවැත්වූ පුද්ගලයින් අත්අඩංගුවට

සංචරණ සීමා උල්ලංඝනය කරමින් කැස්බෑව ප්‍රදේශයේ හෝටලයක පැවැත්වු උපන්දින සාදයක් පොලීසිය විසින් වටලා තිබේනවා.

එහිදි කාන්තාවන් 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වුනේ.

අත්අඩංගුවට ගත් පිරිස අද (09) කැස්බෑව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *