ජාතික සමගි බලවේගයේ ලකුණ දුරකථනය(VIDEO)

ජාතික සමගි බලවේගයේ ලකුණ ලෙස දුරකථනය යොදා ගන්නා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා.

මේවනවිට පැවැත්වෙන ජාතික සමගි බලවේගයේ මාධ්‍ය හමුවක දී ඔහු මේ බව සඳහන් කළා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *