“මම රණ්ඩු වලට යනවට මම බදින්න ඉන්න කෙනා කැමති නැහැ” – පියුමි

ශ්‍රී ලංකා විවාහක රූ රැජින වූ පුෂ්පිකා ද සිල්වා විසින් මෑතකදී සමාජ ජාල ඔස්සේ නිකුත් කර තිබූ වීඩියෝවකට ප්‍රතිචාර දක්වමින් නිරූපණ ශිල්පිනී පියුමි හන්සමාලි තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබා ඇත.

ඇය එහි සඳහන් කරන්නේ තමන් දැන් වැඩිපුර රණ්ඩු වලට නොයන නිසා තමන්ගේ කට අවුස්සා නොගන්නා ලෙසයි.

අදාල සටහන මෙසේය.

You May also like

Leave a Reply

Your email address will not be published.