නිරූපන ශිල්පිනියක් යයි ප්රසිද්ධ පියුමි හංසමාලිට පහර දෙන බව ඇඟවෙන වීඩියෝවක් සමාජ ජාල වෙත මුදාහැර තිබෙනවා.
පහරදීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබේද යන්න ඇය පදිංචි ප්රදේශයට අයත් වැලිකඩ පොලිසියෙන් TRUENEWS.lk විමසා සිටියා.
එම පොලිස් ස්ථානයේ ප්රකාශකයෙකු සඳහන් කළේ මෙතෙක් එවන් පැමිණිල්ලක් ලැබී නැති බවයි.
පහරදෙන බව පැවසෙන වීඩියෝව පහතින් නැරඹිය හැකියි.