හපුතලේ කඳු ගැටයක වැදී සිය දිවි ගමන නිමා කළ ගුවන් හමුදාවේ නිලධාරීන් වෙනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ශෝකය පළ වෙමින් තිබෙනවා.
හමුදාවේ මිතුරන්,අකුරු කළ විදුහල්වල ආදී සිසුන් සහ හිත මිතුරන් තබා ඇති ඒ සටහන්වලින් කියවෙන්නේ ජීවිතයෙන් සමුගෙන ඇත්තේ මිනිසුන්ගේ හදවත් දිනාගත් සොයුරන් පිරිසක් බවයි.
හදිසියේම ගුවන් අනතුරෙන් සමුගත් ඒ ආදරණියයන් වෙනුවෙන් තබා ඇති එවන් ෆේස්බුක් සටහන් පෙළක් පහතින් දැක ගත හැකියි.
Comments are closed, but trackbacks and pingbacks are open.