දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවයක් හේතුවෙන් ‘මිගමුව සහ කොච්චිකඩේ ‘පොලිස් ඇඳිරි නිතිය

දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවයක් හේතුවෙන් වහාම බලපැවැත්වෙන පරිදි මිගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්ට හෙට උදැසන 7.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටිනවා.

මේ වන විට ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *