මධුෂ් ගැන හොයන්න ‘ඩුබායි ගියා කියපු’ ලංකාවේ පොලිසියේ ඇත්ත මෙන්න

මාකඳුරේ මධුෂ් ඇතුළු පිරිස පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකාවේ කිසිදු පොලිස්‌ නිලධාරියකු මේ වනතුරුත් ඩුබායි වෙත ගොස් නොමැති බව වාර්තා වනවා.

ඔවුන් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරට පොලිස් කණ්ඩායම් පිටත්ව ගොස් ඇති බවට පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි එරට ආරංචි මාර්ග පවසන්නේ.

මෙරට පොලිසියේ ප්‍රධානියෙක් ඩුබායි පොලිසියට ගිය බව පවසමින් ඇතැම් මාධ්‍ය පළ කළ ඡායාරූපය ද අසත්‍ය එකක් වන අතර එය දැනට වසර ගණනාවකට පෙර ලබාගත් එකක් බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.

 

                                                                                                    අසත්‍ය ඡායාරූපය

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *