අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයාට දේශපාලන බලපෑම්

මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂවරයාට ස්ථාන මාරුවක් ලබාදීමට කැස්බෑව ප්‍රදේශයේ අමාත්‍යවරයෙකු උත්සහ දරන බවට චෝදනා එල්ල වනවා.

නිසි ලෙස රාජකාරි නොකළ සේවකයන් පිරිසක් රාජකරු බහුල ස්ථානයක සේවයට යෙදවීම නිසා අදාළ අමාත්‍යවරයා මෙලෙස අධ්‍යක්ෂවරයා සමග අමනාප වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *