ටෙලි නාට්‍ය රූගත කරන්න ගිය ජනප්‍රිය යොවුන් ශිල්පියාට කොරෝනා – මතුව ඇති තත්ත්වය මෙන්න

මෙරට ප්‍රධාන කලාකරුවෙක් ගේ ජනප්‍රිය පුතණුවකු මේ වන විට කොරෝනා වෛරසය ශරීරගතව ඇති බවට හෙළි වීම නිසා රෝහල් ගතකර තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ ටෙලි නාට්‍යනාට්‍ය රූගත කිරීමට සහභාගි වී පසුව 19වන දින කොළඹ පැමිණ පරීක්ෂණයක් කර තිබෙනවා.

ඔහුට රෝගය වැළඳී ඇති බව හෙළිව ඇත්තේ ඒ අනුවයි.

අදාල ටෙලි නාට්‍ය කණ්ඩායම සහ හෝටලයේ  සේවකයන් මේ වන විට නිරෝධායනය කර ඇති බවයි තෙල්දෙණිය ප්‍රදේශ ආරංචි මාර්ග සඳහන් කළේ.

Truenews.lk මීට පෙර ද අනාවරණය කළේ මෙවැනි රූගත කිරීම් නිසා අනතුරුදායක තත්ත්වයක් ඇති වනු ඇති බවයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *