ජනප්‍රිය යොවුන් කලාකරු උද්ධික ප්‍රේමරත්න මහ මැතිවරණයට (EXCLUSIVE)

ජනප්‍රිය යොවුන් කලාකරුවෙකු වන උද්ධික ප්‍රේමරත්න ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම සඳහා තීරණය කර තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ඔහු මැතිවරණයට ඉදිරිපත් වීමට නියමිතයි.

පොදුජන පෙරමුණෙන් ඔහු මැතිවරණයට තරග කරන අතර මේවන විට ආසන මට්ටමින් රැස්වීම් ද ආරම්භ කර තිබෙනවා.

ඔහු ඉදිරිපත් වන්නේ විමල් විරවංශ අමාත්‍යවරයාගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමිනුයි.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.