ජනප්‍රිය ගායිකාවක් දිවි සැරිය නිමා කරයි

අමෙරිකානු ජාතික ජනප්‍රිය පොප් ගායන ශිල්පී Ronnie Spector අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඇයගේ පවුලේ ආරංචි මාර්ග උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය පිළිකාවක් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බවය.

මියයන විය ඇය 78 හැවිරිදි වියේ පසුවිය.

ඇයගේ වැඩිමහල් සොහොයුරිය සහ තවත් ඥාති සොහොයුරියක් සමඟ ඇය ආරම්භ කළ ගායන දිවිය රසිකයන් ආකර්ෂණය කර ගත්තේය.

ඇයගේ ගීතාවලිය තුළ “Be My Baby,” ගීතය අතිශය ජනප්‍රිය විය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *