කොලිවුඩයේ සුපිරි තරුව ධනුෂ් වසර 18ක විවාහයෙන් වෙන්වන බව නිවේදනය කරයි…

සුපිරි ඉන්දීය දමිළ සිනමා නළුවකු වන ධනුශ් මීට සුළු වේලාවකට පෙර twiter සටහනක් තබමින් තමා වසර 18ක විවාහ ජීවිතයෙන් සමු ගැනීමට තීරණය කළ බව නිවේදනය කර තිබේ.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එතෙක් දුර එක්ව පැමිණි ඔවුන් දෙනා තව දුරටත් එක්ව ගමනක් යෑමට අවශ්‍ය නොවන බවත් තනිව ඉදිරියට යා හැකි බවත්ය.

එමෙන්ම ඔහු ඒත් සමගම ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් ද සිදුකර තිබේ.

ඔහු තබා තිබූ විට ට්විටර් සටහන පහතින් ,

ඔහුගේ බිරිද අයිශ්වර්යාද ට්විටර් සටහනක් තබා තිබුනා එම සටහන පහතින්,

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *