තැපැල් ඡන්ද පත්‍රිකා 659,117 තැපෑලට

නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් තැපැල් ඡන්ද පත්‍රිකා 659,117 තැපෑලට නිකුත් කළ බව මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම මධ්‍යස්ථාන 987කදී සිදුවු බවයි.

මෙම ක්‍රියාවලිය දේශපාලන පක්ෂ නියෝජිතයන් නිරික්ෂණය කළ බවත් රාත්‍රී 7.00 වන විට ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම අවසන් වූ බවත් ඔහු සඳහන් කළේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *