හෙට සිට විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට (16) සිට ලබන 19 වනදා දක්වා පැය 3 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී ඇත.

ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 1 යි විනාඩි 20 ක විදුලිය කප්පාදුවක් සිදු කෙරෙනවා.

එසේම CC කාණ්ඩය සඳහා උදෑසන කාලයේ පැය 2 යි විනාඩි 30 විදුලිය කප්පාදුවක් සිදුවන අතර M N O X Y Z කාණ්ඩ සඳහා පැය 3 ක විදුලිය කප්පාදුවක් සිදු කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *