මංතීරු නීතිය අහෝසි කිරීමේ සුදානමක් !

මංතීරු නීතිය අහෝසි කිරීමේ යෝජනාවක් රජයට ඉදිරිපත්ව ඇති බව වාර්තා වනවා.

මංතීරු නීතිය ආරම්භ වූ දින සිට ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම ලැබුණු පැමිණිලි හේතුවෙන් මෙසේ මංතීරු නීතිය අහෝසි කිරීමට යෝජනා කර ඇති බව සඳහන් වනවා.

ඒ පිළිබදව පැවැති ඉහළ පෙළේ සාකච්ජාවකදී මේ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන ඇති බවද වාර්තා වනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *