පාස්කු ඉරිදා ප්‍රහාරය දැනගෙන ‘ජනපති සහ අගමැති’ ගිය බවට විමල් කියන තැන්

 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 16 දා තිරුපති වන්දනාවේ ගියේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් දැනගෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඊයේ (08) පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ එසේම අග්‍රාමාත්‍යවරයා නුවරඑළියට ගියේත් එම ප්‍රහාරය ගැන දැනුම්වත්වීමෙන් පසුව බවද විමල් වීරවංශ මහතා කියා සිටියා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *