හෙළ සිනමා රැජිනියකට ජනපති අණිනුත් තනතුරු නොලැබේ – හේතුව රුපියල් හාරසීයයක ණයක්

සිංහල සිනමාවට මහා විශාල සේවාවක් කළ සිනමා තාරකාවකට චිත්‍රපට සංස්ථාවේ ඉහළ තනතුරක් ලබාදීමට ජනාධිපතිවරයා කළ නිර්දේශයක් ක්‍රියාත්මක කිරීමට නිලධාරීන් මැළිකමක් දැක්වූ පුවතක් වාර්තා වනවා.

සංස්ථාවෙන්පැ ලබාගත් පැරැණි ණය මුදලක හිඟයක් ඇති නිසා එම තනතුර ලබාදීමට අපහසු බවයි එක් නිලධාරියෙක් සඳහන් කර ඇත්තේ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම ණය මුදලේ වටිනාකම කොපමණද යන්න විමසා ඇති අතර එහිදී ලැබුණු පිළිතුර වූයේ රුපියල් හාරසීයයක් බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *