ජාතික රූපවාහිනිය ජනපති යළි අතට ගනී

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි රූපවාහිනී සංස්ථාව මෙසේ ආරක්ෂක ආමාත්‍යාංශය යටතට පවරාගෙන තිබේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *