ජනාධිපතිවරණය මෙම වසරේදී; ඇතැම්විට ඊට පෙර මහමැතිවරණයද පැවැත්වෙනු ඇති – ජනපති

මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ඇතැම්විට ඊට පෙර මහමැතිවරණයද පැවැත්වෙනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අතර අද (6) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *