රට ඉන්න 6000 ක් ජනපතිවරණයට ඡන්දය දාන්න ලංකාවට එයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්දය ප‍්‍රකාශ කිරීම සදහා, විදෙස්ගතව සිටින 6000 ක පමණ ලාංකීය පුරවැසියන් පිරිසක් මෙරටට පැමිණෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව, මැතිවරණ කොමිසන් සභාව පවසති.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *