අගමැති ජනාධිපති පරීක්ෂණ කොමිසමට ප්‍රකාශ සටහන් කර පිටව යයි

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලේ වී ගබඩා කිරිමේදී සිදුව ඇති වංචාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අද ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයාගෙන් පැයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගත් බව ආරංචි මාර්ග පවසයි.

අද උදෑසන 10.30 ට පමණ අග්‍රමාත්‍යවරයා කොමිසම හමුවේ පෙනි සිටිම සදහා එහි පැමිණියේය. මීට සුළු වෙලාවකට පෙර ඔහු පිටව ගොස් ඇත

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *