නිරුවත් විරෝධතාවයේ ඡායාරූප

මේ නිරුවත් විරෝධතාව පළකෙරුණේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ Brexit විවාදය පැවැත්වෙන අතරතුරයි.

එහි මහජන ගැලරියට කඩාවැදුණු ඔවුන් සිය පශ්චාත්භාගයේ තැබූ සටහන් මන්ත්‍රීවරුන්ට ප්‍රදර්ශනය කරමින් කාලගුණ විපර්යාසයට එරෙහි තම විරෝධතාව පළකළා.

මේ වැඩේ එතරම් ලස්සන නැති වුණත් පාරවල් අවහිර කර ජනතාව පීඩාවට පත් නොකර, දැනෙන්න ඕන තැනටම ඇවිත් කරපු වැඩක් ලෙසයි ඇතැම් විදේශගත ලාංකිකයන් සිය ෆේස්බුක් ගිණුම්වල සඳහන් කර තිබුණේ.

නිරුවත් විරෝධතාව පළ කළ ඡායාරූප මේ සමග දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *