පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දක්වා දීර්ඝ වෙයි

කොවිඩ් වසංගතය හේතුවෙන් පනවා තිබෙන පළාත් අතර සංචරණ සිමා යලි දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව හෙට(21) දිනය දක්වා බලපැවැත්වෙන පරිදි පනවා තිබු පළාත් අතර සංචරණ සීමාවන් මෙම මස 31 වෙනිදා දක්වා දීර්ඝ කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ අංශවලට උපදෙස් දුන් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *