විදුලි ගාස්තු සංශෝධනයක් සිදු නොවෙයි

විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු සංශෝධනයක් ඉල්ලා නොමැති අතර මේ මොහොතේ ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නොමැති බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *