QR ක්‍රමවේදය ඔස්සේ ඉන්ධන නිකුත් කිරීම සාර්ථකයි

QR ක්‍රමවේදය ක්‍රියාවට නැංවීමත් සමග ඉන්ධන පිරවුම්හල් අසල පැවති පෝලිම් සම්පූර්ණයෙන්ම අවසන් වුණා.

එම ක්‍රමවේදයට ජනතාවගේ ද ප්‍රසාදය හිමි වූ අතර බොහෝ පාර්ශ්ව පවසන්නේ ඉන්ධන කෝටාව වැඩි කරන්නේ නම් එය තවදුරටත් පහසුවක් වන බවයි.

මේ අතර සමස්ත ලංකා ටිපර් රථ හිමියන්ගේ සහ රියදුරන්ගේ සංසදය මාධ්‍ය හමුවක් පවත්වමින් කියා සිටියේ තමන්ට සතියකට ලබා දෙන ඩීසල් ලීටර් 200 ප්‍රමාණවත් නොවන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published.