පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්

දැනට පනවා ඇති පාලන මිල ඉක්මවා සීනි අලෙවි කරන වෙළඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙහෙයුමක් ආරම්භ කර ඇත.

සැප්තැම්බර් 2 වැනි දා පැන වූ පාලන මිලට අනුව සුදු සීනි කිලෝවක් රුපියල් 122 කටත් පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක් රුපියල් 125කටත් අලෙවි කළ යුතුවේ.

කෙසේ වෙතත් වැඩි මිලට සීනි අලෙවි කළ වෙළදසැල් 20කට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *