අංගොඩ ලොක්කාගේ වැලි තොටුපල මාට්ටු – ගෝලයෝ දෙන්නත් අතටම හසුවේ

ඉන්දියාවට පලා ගොස් සිටින සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ලසන්ත චමින්ද පෙරේරා නොහොත් අංගොඩ ලොක්කාට අයත් බව කියන මුල්ලේරියාව කැලණි නදී මාවතේ නිතී විරෝධී වැලි තොටුපල පවත්වාගෙන ගිය පාතාල සාමාජිකයෙක් වන රංගන නොහොත් සුනාමි නැමැත්තා සමග අත් බෝම්බයක් හා කඩුවක් අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසනවා

අත්අඩංගුවට ගත් සැකකරු කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *