රනිල්ව රහස් පොලිසියට කැඳවයි – සිකුරාදා එනතුරු නිලධාරීන් බලා සිටී

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව ප්‍රකාශයක් ලබා දීම සදහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙසට දැනුම් දීමක් කර තිබෙනවා.

ඒ අනුව ලබන සිකුරාදා (03) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත පැමිණෙන බව වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබුණා.

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව හිටපු ජනාධිපති සහ අගමැති වෙතින් ප්‍රකාශ ලබාගැනීමට නීතිපති නිකුත්කළ නියෝගය මත මෙම කැදවීම සිදු කර ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *