අද සවස අගමැතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

රටේ වත්මන් තත්ත්වය පිළිබඳව නව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16) දිනයේදී විශේෂ ප‍්‍රකාශයක් කිරීමට නියමිතය.

අද පස්වරු 6.30 ට එම ප‍්‍රකාශය සිදු කෙරෙනු ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published.