රජය ආරම්භ කර ඇති වගා සංග්‍රාමය වැඩසටහනට සමගි ජනබල පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ එක්වීමට කැමති නම් ඔවුන් ද ඊට සම්බන්ධ කර ගැනීමට පියවර ගන්නා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආහාර සුරක්ෂිත කමිටුවට උපදෙස් දී ඇත .එහිදී ඔවුනට වගා කටයුතු කිරීමට අවශ්‍ය ඉඩම් පහසුකම් නොමැතිනම් ඒවා ලබාදීමට කටයුතු කරන ලෙස අගමැතිවරයා අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් දී තිබේ.
You May also like
- ඡන්දයක් තිබ්බොත් රටේ බහුතර ජනතාවගේ පිළිගැනීම රනිල්ට
- තෙල් පිරිපහදුවේ අතිකාල දීමනා කෝටි 300යි
- පාර්ලිමේන්තුව තුළ මිනී මැරීම්, පහරදීම්, මංකොල්ලකෑම් කරන්න පුළුවන් ද? – සජිත්
- හිටපු ජනපති ගෝඨාභය හෙට තායිලන්තයට
- හිටපු ජනපති ගෝඨාභය දේශපාලන රැකවරණය ඉල්ලා නෑ- තායිලන්තය
- ගාලු මුවදොර අරගල භූමියෙන් අපි ඉවත් වනවා – අරගලකරුවන්
- ජනපති රනිල්ගේ පුද්ගලික නිවසට සිදුකළ හානිය මිලියන 205 ඉක්මවයි
- ජාතික ක්‍රීඩා සභාවේ සභාපති ධුරයට අර්ජුන
- විදුලිබල මණ්ඩලයේ සියලු වියදම් ජනතාව මත පැටවීම යුක්තිසහගත නෑ – පාඨලී
- ගාලු මුවදොර විරෝධතාකරුවන් ගොනු කළ පෙත්සම් 04 ඉල්ලා අස්කර ගනියි
2022-07-01