රංජන් නිදහස් වන ලකුණු

රංජන් රාමනායක මහතාගේ මන්ත්‍රීධූරය අහෝසි කිරීම මෙන්ම සිරදඬුවම යන කාරණා දෙකම දඩුවම් දෙකක් ලෙස එකවරම ලබා දීම වඩාත් බරපතල බව තමන් පුද්ගලිකව සිතන බව ජන මාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේය.

කැබිනට් තිරනදනුම් දීමේදී රංජන් රාමනායක මහතාට නිදහස ලබා දීම සම්බන්දයෙන් සිදු කළ විමසීමේදී ඔහු ලබා දුන් පිළිතුරු සමඟ රංජන් රාමනායක නිදහස් වනු ඇති බවට ඉඟියක් ලැබිණි

කෙසේවෙතත් අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේ ලබා දී ඇති දඩුවම කිසිවෙකු වෙනුවෙන් ද්වේශසහගත ලෙස ගනු ලැබූවක් නොවන බවය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *