රන්ජන් රාමනායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු රන්ජන් රාමනායක මිට සුළු මොහොතකට පෙර කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුවයි.

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.