කොකේන් බොන කැබිනට් ඇමතිවරු !

කොකේන් පානය කරන කැබිනට් අමාත්‍යවරු පවා සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සඳහන් කර තිබෙනවා.

මහනුවර – කුරුණෑගල අධිවේගී මාර්ගයේ නිරික්ෂණ චාරිකාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ මත්කුඩු වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්ට සමග තමන් ගනුදෙනු නොකරන බවයි.

දේශපාලකයන් මධූෂ් සමග සම්බන්ධ බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම වසර එක හමාරක කාලයක් තිස්සේ ක්‍රියාත්මක වූ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *