හොරු අල්ලන්න ගිය ආණ්ඩුව ‘විල්සන් කරූව ඇල්ලූ හැටි’ රන්ජන් කියයි(VIDEO)

කිරුලපන ප්‍රදේශයේදී රුපියල් පන්දහසේ දීමනාව ලබාගැනීමට ගිය අවස්ථාවක සිදුවූ සිද්ධියක් පදනම් කරගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අද (20) පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ප්‍රවීන රංගන ශිල්පි විල්සන් කරූ අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

එහිදී නියෝග කෙරුණේ ඔහු ඇපමත නිදහස් කිරීමටයි.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ ‘හොරු අල්ලන්න ගිය ආණ්ඩුව අල්ලා ගත්තේ විල්සන් කරූව’ බවයි.

ඔහුගේ ප්‍රකශය පහතින්

You May also like

1 Comment

  1. සියයට සීයක් එකගයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *