කොරෝනා නිසා මරු දුටු සිව්වැන්නා රත්මලානේ – ඉන්දියාවේ ගිහින්

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (2) මිය ගිය 58 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයා රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වනවා.

පසුගිය 16 වන දා අයි.ඞී.එච්. රෝහලට ඇතුළත් වී ඇති අතර, සිය බිරිඳ සමඟ පසුගිය දිනෙක ඉන්දියාවේ සංචාරයක ද නිරත වී ඇති බව වාර්තා වනවා.

මිය ගිය පුද්ගලයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදුකිරීමට නියමිතයි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *