රංගන ශිල්පි රයන් ඇතුළු පහක් කටුනායක දී රහස් පොලිස් අත්අඩංගුවට

මාකඳුරේ මදූෂ් සමග ඩුබායි හීදි අත්අඩංගුවට ගෙන එරටදී සිදු කෙරුණු පරීක්ෂණවලට අනුව පසුව පිටුවහල් කළ තවත් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණ තිබෙනවා.

රංගන ශිල්පි රයන් වැන්රෝවන් ඇතුළු 05 දෙනෙකු මෙලෙස පිටුවහල් කර ඇති බවයි වාර්තා වුණේ.

එම පිරිස කටුනායකදී පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *