රංගන ශිල්පි රයන් ගංජා නිසා රිමාන්ඩ්

රංගන ශිල්පි රයන් වෑන්රූලියන් මේ මස 11 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහරතා විසින් අද (05) නියෝග කළා.

ඒ ඔහුගේ මොටර් රථයේ කේරළ ගංජා  තිබිම හේතුවෙන්.

පෙබරවාරි මසදි ඩුබායි රටේදි මාකඳුරේ මධුෂ් සමග මොහු ද අත්අඩංගුවට පත්ව තිබුණා.

වැලිගම සන් ෂයින් හෝටලයේ තිබි කේරළ ගංජා සමග මෝටර් රථය පොලිසියට හමුව තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *