ගතවූ කාලය සම්බන්ධයෙන් කීමට ඇත්තේ ‘වෙරි බෑඩ් කියන්නත් සෑඩ්’ යනුවෙන් බව රංගන ශිල්පි රයන් වෑන් රෝවන් පවසනවා.
රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට පලමු මාධ්‍ය වෙත අදහස් පල කරමින් ඔහු මේබ සඳහන් කර තිබෙනවා.
කුඩු කාරයෙක් ලෙස හංවඩු ගැසූ අයට ඉදිරියේ දී තමන්ගේ හොඳ දකිනැයි ඉල්ලා සිටින බවද ඔහු එහිදී කියා සිටියා.
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝවක් මේ සමග දැක්වෙනවා.